ප්‍රමුඛ පුවත 1

ත්‍රීරෝද රථ සදහා මීටරයක් ලබන මස සිට අනිවාර්යයි

(UTV| කොළඹ) – ත්‍රීරෝද රථ සදහා මීටරයක් අනිවාර්ය කිරීමේ නීතිය ලබන මාසයේ මැද සිට ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව සදහන් කරයි.

එම සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටියේ මීටරයක් සවි කිරීම සදහා ලබාදී තිබූ කාලය මේ වනවිට අවසන් වී ඇති බැවින් මෙම පියවර ගන්නා බවයි.

ඒ අනුව මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසියට අවශ්‍ය පියවර ගැනීමට බලය පැවරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නංවමු ලංකා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන ඇමති රිෂාඩ්දේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

නිල නොලත් මැතිවරණ විකාශයන්ට අවසර නෑ

Mohamed Dilsad

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment