ප්‍රමුඛ පුවත 1

වෑන් රථ අනතුරකින් 5ක් රෝහලේ

(UTV|නුවරඑළිය) – වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටිමෙන් සිදුවූ අනතුරකින් පස් දෙනෙකු රෝහල් ගත කෙරුණු බව  ගිනිගත්හේන පොලිසිය පවසයි.

අද (22) උදැසන 7.00 ට පමණ මෙම  අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයේදිය.

සිදුවේ සිට නුවරඑලිය දක්වා ධාවනය වු වැන් රථයක් සහ හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් වැන් රථයේ ගමන් ගත් පිරිසක් තුවාල ලැබුහ.

තුවාලකරුවන් ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව පොලිසිය පැවසීය.

අනතුර සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය පරික්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල අවට මාර්ගවල රථවාහන තදබදයක්

Mohamed Dilsad

නවක වදය ලබාදුන් විශ්වවිද්‍යාල සිසුන් 19 දෙනා යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment