ප්‍රමුඛ පුවත 1

ජලභීතිකා රෝගය යළි හිස ඔසවයි

(UTV| කොළඹ) – ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුව තිබේ.

සුනඛ එන්නත් කිරීමේ ක්‍රියාවලිය වසර දෙකක සිට අඩපණ වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ය.

ජලභීතිකා රෝගය වැළඳීම හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළ මරණ 13ක් වාර්තා වී තිබේ.

පසුගිය වසරේ එම සංඛ්‍යාව 23කි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දත්ත අනුව මේ වසරේ සුනඛයින් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවකට පමණක් ජලභීතිකා මර්ධනයට එන්නත් කර තිබේ.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මෙරට සුනඛ ගහණයෙන් 80%ක් එන්නත් විය යුතු ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වෙසක් උත්සවය දින දෙකකට සීමා කිරීමට රජය තීරණය කරයි.

Mohamed Dilsad

ජනපති සහ අගමැති “රට රකින ජනමහිමය” රැළියට

Mohamed Dilsad

වල්ලපට්ට්ටා කිලෝ 18ක් සමග අයෙකු නෙලුවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment