ක්‍රීඩා

තරඟාවලිය සඳහා එන එංගලන්ත සංචිතය මෙන්න

(UTV| කොළඹ) – ඔක්තොම්බර් මස 10 වැනිදා ශ්‍රී ලංකාවේදි ආරම්භ වීමට නියමීත තරග 05 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායම සිය සංචිතය නම් කර තිබේ.

ඉයන් මොර්ගන්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙක් ඇතුලත් කර තිබේ.

එම සංචිතය : ඉයන් මොර්ගන් (නායක), මොයින් අලි, ජොනි බිස්ට්‍රොව්, ජොස් බට්ලර්, සෑම් කරන්, ටොම් කරන්, ලියම් ඩොව්සන්, ඇලෙක්ස් හෙල්ස්,ලියම් ප්ලන්කට් (අවසන් තරග දෙක සඳහ පමණි), ආදිල් රෂිඩ්, ජොයි රූට්, ජේසන් රොයි, බෙන් ස්ට්‍රොක්ස්, ඔලි ස්ටොන්, ක්‍රිස් වොකර්ස්, මාර්ක් වුඩ්

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොව විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අදින් ඇරඹේ

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියත් අවලංගු කරයි

Mohamed Dilsad

ලංකාවට කඩුලු 9ක විශිෂ්ඨ ජයක්

Mohamed Dilsad

Leave a Comment