විදෙස්

මැන්කුට් චීනයට කඩා වදී

(UTV|චීනය) – ‘මැන්කුට්’ සුපිරි චන්ඩ මාරුතය මේ වනවිට දකුණු චීනයට කඩාවැදී තිබේ.

එය පිලිපීනයේ ජීවිත 64ක් බිලි ගත් අතර චීනයේ දෙදෙනෙකු මෙවන් විට මිය ගොස් ඇත.

200 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ලක්ෂ 20 කට අධික පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත්කර තිබේ.

පැයට කිලෝමීටර 162 ක වේගයෙන් හමා යන මෙම සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට දකුණු චීනයේ ගුවන් ගමන් ඇතුලූ ගමනාගමන කටයුතු අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආදායම පහළ යාම නිසා රාජ්‍ය සේවකයින්ගේ වැටුප 25% කින් කපයි

Mohamed Dilsad

නවසීලන්ත ඉඩම් විදේශීය ආයෝජකයන්ට විකිණීම තහනම්

Mohamed Dilsad

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් හැටහය ලක්ෂ 85,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment