ප්‍රමුඛ පුවත 1

කටුනායක – කොළඹ මාර්ගයේ රථ වාහන තදබදයක්

(UTV| කොළඹ) – කටුනායක – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාර්ග තදබදයක් පවතින බව පොලීසිය සදහන් කරයි.

කඳාන කපුවත්ත හංදිය , කනත්ත ආසන්නයේ ප්‍රධාන ජලනලයක ජල කාන්දුවක් නිසා එය  අලුත්වැඩියා කිරීම ඊට හේතුවයි.

මේ හේතුවෙන් කොළඹ දෙසට ගමන් කරන එක් මංතීරුවක අවහිරතාවක් සිදුව තිබේ.

ඒ අනුව මෙම මාර්ගයේ එක් මංතීරුවක රථවාහන ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මේ වසරේදී වන අලි 154ක් මරුට

Mohamed Dilsad

ෂරියා විශ්වවිද්‍යාලය ගැන සකස් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම්

Mohamed Dilsad

ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම පිළිබඳව උපදෙස් [PHOTO]

Mohamed Dilsad

Leave a Comment