ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම පිළිබඳව උපදෙස් [PHOTO]

(UTV | කොළඹ) – මෙවර ජානධිපතිවරණයේදී  ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැනුවත් කර තිබේ.

ඊයේ(29) මාධ්‍ය හමුවක් කැඳවමින්  මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ඡන්දය ලබාදීම එක ඉලක්කමකින් සලකුණු කල යුතු බවයි.

තම කැමැත්ත ඇත්තේ එක් අපේක්‍ෂකයෙකුට පමණක් නම් ඔහුට අංක එක යොදා හෝ එක් කතිරයක් හොදා තම ඡන්දය ප්‍රකාශ කල හැක.

තම දෙවැනි මනාපයක් හා තුන් වන මනාපයක් ඇත් නම් ඒ ඒ අපේක්ෂකයාට තම කැමැත්ත දක්වන පරිදි අදාළ අපේක්ෂකයාගේ නම හා ලකුණ ඇති තීරුවේ ලකුණට දකුණු පසින් දෙවන මනාපය සඳහා දෙක ඉලක්කමද, අනෙක් අපේක්ෂකයා සඳහා එපරදිම තුන්වන මනාපය දැක්වීම පරිදි තුන ඉලක්කමද, සලකුණු කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැදුම්කර විවාදය පෙබරවාරි 6

Mohamed Dilsad

සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පාර්ශව 3 ක් එක්වෙයි

Mohamed Dilsad

කොරෝනා ගැන අසත්‍ය පුවත්පත් වාර්තා නවත්වන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment