ප්‍රමුඛ පුවත 1

අගමැති යළි දිවයිනට

(UTV|කොළඹ) – වියට්නාමයේ පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිස යළි දිවයිනට පැමිණ තිබේ.

ඊයේ(13) රාත්‍රි10.30 ට  පමණ අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණි බව ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.

ආසියානු ආර්ථිකයේ දැවැන්තයන්ට ඉදිරි දශක කිහිපය තුළ සුවිශේෂ කාර්යය භාරයක් පැවරෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

වියට්නාමයේ හැනෝයි නුවර පැවැති ආසියානු ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ආසියානු භු දේශපාලනික ස්වරූපය මැයෙන් ඊයේ පැවැති සාකච්ඡා මණ්ඩපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාවික හමුදාව සමුද්‍රීය ආරක්ෂක රාජකාරී මගින් සේවා ගමන් වාර 10000 ඉක්මවයි

Mohamed Dilsad

ඉන්දියාවෙන් මිදි ආනයනය කිරීම තාවකාලිකව නවත්වයි..

Mohamed Dilsad

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

Mohamed Dilsad

Leave a Comment