ප්‍රමුඛ පුවත 1

රක්වානේ වෙඩි තැබීමක්.අයෙකු මරුට

(UTV|රක්වාන) – රක්වාන උතුරු මනාපිටිය ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ(12) රාත්‍රියේ ඔහු නිවසේ රූපවාහිනි නරඹින් සිටින අතරතුර මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

මිය ගිය පුද්ගලයාගේ සිරුර කහවත්ත රෝහලේ තැන්පත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපති මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

දුරකථන ඇමතුම් පිළිබඳව ජනතාවට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment