ප්‍රමුඛ පුවත 1

බස්නාහිරට සැප පුටු ගෙන්වීම සම්පුර්ණයෙන් නවතී

(UTV| කොළඹ) – බස්නාහිර පළාත් සභාවට රුපියල් ලක්ෂ හයහමාර බැගින් වටිනා පුටු 144ක් ගෙන්වීම නතර කෙරේ.

වාහාම ක්‍රියාත්මක වන පරිදි එම තීරණය අත්හිටුවීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා තීරණය කර ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

Mohamed Dilsad

බිළි පූජා තහනමට එරෙහිව පෙත්සම් දෙකක්

Mohamed Dilsad

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ තුනකට නායයෑමේ නිවේදන

Mohamed Dilsad

Leave a Comment