ප්‍රමුඛ පුවත 1

සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු මහ නායක හිමියන් වෙත

(UTV | කොළඹ) –  නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු මහ නායක හිමියන් වෙත පිළිගන්වනු ලැබීය. 

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද මහනුවරදී සිදුකිරීමට නියමිත අතර , රටේ ඉදිරි දැක්ම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අන්තර්ගත කර ඇති බව තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දියවැලකට හසු වූ සිව් දෙනෙක් පොලිසිය මැදිහත්වී බේරා ගනී

Mohamed Dilsad

කෝටියකට අධික විදෙස් මුදල් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව අධ්‍යාපනික නවෝත්පාදක සමුළුව ත්‍රීකුණාමලයේ දී

Mohamed Dilsad

Leave a Comment