ප්‍රමුඛ පුවත 1

අන්තරේ විරෝධතාවක්.මාර්ග කිහිපයක රථවාහන තදබදයක්

(UTV| කොළඹ) – කොළඹ – පුරහල අවට දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.

ඒ  අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් හේතුවෙනි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සුබසාධන ගැටළු කිහිපයක් මුල් කරගනිමිනුයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.

ඔවුන් විරෝධතා පා ගමනින් විශ්වවිද්‍යාල සිසුන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට අධිකරණය හමුවේ පෙනී සිටිමට නියෝග

Mohamed Dilsad

හදිසි නීති රේගුලාසි සම්මතයි

Mohamed Dilsad

රසායනික ද්‍රව්‍ය ගබඩාවක හදිසි ගින්නක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment