ප්‍රමුඛ පුවත 1

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට අධිකරණය හමුවේ පෙනී සිටිමට නියෝග

(UTV| කොළඹ) – වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට මේ මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග ලබාදී ඇත.

ඒ , අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් මනෝජ් තල්ගොඩපිටිය යන මහත්වරුයි.

අදාළ නියෝගය ලබාදෙනු ලැබුවේ ගැසට් පත්‍රයක සඳහන් නිර්නායක උල්ලංඝනය කරමින් විදුලි වැටක් ඉදිකිරීමෙන් වනජීවී දෙපාර්තමේන්තුව කුඹුරු වගාවන් රැසකට බරපතල හානි පමුණුවා ඇති බව පවසමින් අධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සමක් ඊයේ (11) සළකා බැලූ අවස්ථාවේදියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉරාන පාර්ලමේන්තු කතානායක මෙරට සංචාරයකට සුදානම්

Mohamed Dilsad

රේගුවේ බහාලුම් සේවකයින් වැඩ වර්ජනයක

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 3කට තවදුරටත් නාය යාමේ අවදානම

Mohamed Dilsad

Leave a Comment