ප්‍රමුඛ පුවත 1

සුබ්‍රමනියන් ස්වාමිගෙන් ආන්දෝලනාත්මක ට්විටර් පණිවුඩයක්

(UTV|ඉන්දියාව) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා , කථානායක කරු ජයසූරිය මහතා සහ දේශාපාලන පක්ෂ ගණනාවක ඉහළම නියෝජියෝ මේ දිනවල ඉන්දියාවේ සංචාරය කරමින් සිටිති.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 19 වන දා ඉන්දියාවට පැමිණීමට නියමිත අතර තෙදින සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස නවදිල්ලි ගුවන්තොටුපොළේදී භාරතීය ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන රාජ්‍ය සභා මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි මහතා විසින් පිළි ගෙන් තිබේ.

 

Related posts

මාධ්‍ය නිදහසට බලපෑම් නොකරන බවට ජනපතිගෙන් සහතිකයක් [VIDEO]

Mohamed Dilsad

යුද්ධ හමුදාධිපතිවරයා යාපනය අඟරඳගුරු හමුවෙයි

Mohamed Dilsad

සියලුම වාහන වල මැතිවරණ ස්ටිකර් ගැලවීමේ සුදානමක්

Mohamed Dilsad

Leave a Comment