විදෙස්

ලොව උපරිම මිනිස් ආයු කාලය ගැන අනාවැකියක්

(උදයම්,ලන්ඩනය)   –  ලොව වැඩිම කාන්තා ආයු අපේක්ෂණයක් ඇති රට බවට දකුණු කොරියාව පත්වෙයි

නවතම පර්යේෂණයකින් මේ බව අනාවරණ වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ලන්ඩන්හි ඉම්පීරියල් විද්‍යාලය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ දියුණු රටවල් 35ක දත්ත උපයෝගී කරගෙන මෙම පර්යේෂණය සිදුකර ඇත.

දකුණු කොරියාවේ කාන්තාවන්ගේ ආයු අපේක්ෂණයේ මධ්‍ය අගය අවුරුදු 90 ඉක්ම වන බවට එහිදී අනාවරණ විය.

වසර 2030 වන විට උපරිම කාන්තා ආයු කාලය 87ක් වන අතර පිරිමි පුද්ගලයින්ගේ ආයු කාලය 81ක් වන බව ද මෙම අධ්‍යනයෙන් අනාවරණය වී තිබේ.

Related posts

අයහපත් කාලගුණයෙන් 94ට දිවි අහිමි වෙයි

Mohamed Dilsad

ඉරානයේ පල්ලියක් තුළ වෙඩි තැබීමක් : 15ක් මරුට

Mohamed Dilsad

අමෙරිකාවේ කොරෝනා මරණ සීග්‍රයෙන් ඉහලට

Mohamed Dilsad

Leave a Comment