ප්‍රමුඛ පුවත 1

කේරල ගංජා තොගයක් නාවික හමුදාව භාරයට

(UTV|යාපනය) – කේරළ ගංජා කිලෝග්‍රෑම් 118 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් කෝටි එකහාමාරක් පමණ වටිනා  එම කේරල ගංජා තොගය පොලීසිය වෙත බාරදුන් බව පොලීසිය පවසයි.

ඉන්දියාවේ ජාවාරම්කරුවන්ගෙන් ලබාගෙන බෝට්ටු මඟින් මෙරටට ගෙන එමින් සිටියදී මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ත් 32 ත් අතර පසුවන පිරිසක් වන අතර, සැකකරුවන් සතුව 59 ක සැඟවු ගංජා තොගයක් තිබු බවද පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උත්තර දේවි ගමනට ජනපතිත් එක්වෙයි..

Mohamed Dilsad

අධිකරණයෙන් නාමල්ට අද ලැබුණු නියෝගය

Mohamed Dilsad

ඌව පළාත් ආණ්ඩුකාරවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

Mohamed Dilsad

Leave a Comment