ප්‍රමුඛ පුවත 1

ඉදිරියේදී මහපොළ ශිෂ්‍යත්වය අහිමි වන සිසුන්

(UTV| කොළඹ) – නවක වදය සිදුවීම්වලට සම්බන්ධවී දඬුවම් නියම වන සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්වය කපා හැරීමට රජය තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන මගින් එවැනි වැරදිකරුවන්ට ලබා දෙන දඬුවම් කිසියම් කාල සීමාවකදී ලිහිල් කළ ද මහපොළ ශිෂ්‍යත්වය නැවත ලබා නොදීමට තීරණය කර ඇති බව මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල පවසයි .

මෙලෙස නවක වදයට සිදුවීම්ස වලට ම්බන්ධ සිසුන්ට ශිෂ්‍යත්ව නැවත ලබා දෙන්නැයි අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ද හිමි නොවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් අවසානයේ දී

Mohamed Dilsad

ජාලිය වික්‍රමසූරිය යළි රිමාන්ඩ් භාරයට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව පිළිබඳව රාජ්‍ය දෙකක් ලෙස සලකා බ්‍රිතාන්‍ය ක්‍රියාකිරීම උචිත නෑ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment