ප්‍රමුඛ පුවත 1

වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුන්ටරයක් විවෘත කෙරේ

(UTV| කොළඹ) – විදේශ සංචාරකයන් මිලදී ගනු ලබන භාණ්ඩවල වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුන්ටරයක් හෙට (11) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී විවෘත කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

ඒ අනුව විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන් හට ආපසු ගෙවීම සඳහා මෙම කාර්යාලය විවෘත කෙරෙනු ඇත.

මේ හෙට (11) පස්වරුවේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම කාර්යාලය විවෘත කරන බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුවේටයේ හිරිහැරවලට ලක්වූ ගෘහ සේවිකාවන් 36 ක් දිවයිනට

Mohamed Dilsad

උසස් පෙළ උසස් ලෙස සමතුන් මෙන්න

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට කිසිඳු සුනාමි අවධානමක් නෑ

Mohamed Dilsad

Leave a Comment