ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධී විදෙස් මුදල් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාව බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවක් අත්අඩංගුවට ගැනේ.

අද (06)   අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් ඇය අත් අඩංගුවට ගෙන තිබේ.

ඇය 60 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවකි.

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලේ  තිබී ශ්‍රී ලංකා රුපියල් 37,27,344 ක් වටිනා ඇමෙරිකා ඩොලර් සහ ස්විස් ෆ්‍රෑන්ක් තොගයක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

සැකකාරිය සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ රේගුව පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රැඳවියන්ට ජන්ද හිමිකම ලබාදෙන ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

ගම්පෙරළිය හෙට නිකවැරටියෙන් ඇරඹේ

Mohamed Dilsad

අදත් දවස පුරා වැසි

Mohamed Dilsad

Leave a Comment