විදෙස්

විකිරණ බලපෑමෙන් පුස්ගලයෙකු මරුට

(UTV|ජපානය) – ෆුකුෂීමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණවල බලපෑමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ෆුකූෂීමා බලාගාරයේ විකිරණවලට නිරාවරණය වීම හේතුවෙන් ඔහු පෙනහළු පිළිකාවකින් මියගොස් ඇති බව වාර්තාවේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ ෆුකුෂීමා න්‍යෂ්ටික බලාගාරයේ සේවය කළ 50 හැවිරිදි පුද්ගලයෙකි.

2011 වර්ෂයේදී ජපානයේ ඇතිවූ රිච්ටර් මාපකයේ ඒකක 9යි දශම බින්දුවක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවකින් ෆුකුෂිමා බලාගාරයට දැඩි හානි සිදූ විය.

එය 1986 වර්ෂයෙන් පසු ලොව සිදුවූ විශාලතම න්යිෂ්ටික අනතුර ලෙසද සැලකේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සඳ ගැන අලුත් තොරතුරු කිහිපයක් අනාවරණය වෙයි

Editor O

ලන්ඩන් නුවර මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් 80ක් මිය ගිය බවට තොරතුරු

Mohamed Dilsad

ඇෆ්ගන් ට්‍රාන්පෝමර් කිහිපයකට තලෙයිබාන්ගෙන් ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment