ප්‍රමුඛ පුවත 1

යාපනයේ නිදහස් කල ඉඩම් යළි හිමිකරුවන්ට

(UTV|යාපනය) – යාපනයේ ඉඩම් කිහිපයක් හමුදාව විසින් නිදහස් කර අද (05) දින තමන් වෙත භාරදීමට නියමිත බව යාපනය දිසාපතිවරයා පවසයි.

නාගලිංගම් වේදනායගම් මහතා පැවසුවේ යාපනයේ ආනේකෝට්ටේ, කූලාවඩි යුද හමුදා කඳවුර, මයිලිට්ටි කලෙයිමගල් විද්‍යාලය, වාසවිලාන් කුරුම්පායි යන ප්‍රදේශ මෙලෙස යුද හමුදාව විසින් නිදහස් කර ගෙන ඇති බවයි.

එම ඉඩම් යළි අයිතිකරුවන්ට ලබාදී ඔවුන් එම ස්ථාන වල යළි පදිංචිකරවීමට අවශ්‍ය  පියවර ගෙන ඇති බව ද දිසාපතිවරයා පවසා තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘විල්පත්තුව අවට දැනට ජනතාවට නීත්‍යානුකූල අයිතියක් පවතින ගම්මාන රජයට පවරා ගන්නේ නෑ’ජනපති

Mohamed Dilsad

වතු කම්කරුවන් සදහා තවත් දිමනාවක්..

Mohamed Dilsad

දුම්රිය පාළක මැදිරියෙන් මගීන්ට නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment