ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය දේපළ වංචා කරන්නන්ට මරණ දඬුවම – ජනපති

(UTV| කොළඹ) – රාජ්‍ය දේපළ වංචා කරන පුද්ගලයන්ට මරණ දඬුවම ලබාදියයුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

රාජ්‍ය ආයතන ඇගයීම වෙනුවෙන් පැවති පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති උත්සවයකට එක වෙමින් ජනපති මේ බව ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසර අවසානයට පෙර පලාලි සහ ඉන්දියාව අතර ගුවන් ගමන්

Mohamed Dilsad

කැම්බල් පිටියේදී පොහොට්ටුවේ මැයි රැළිය පැවැත්වීමට තීරණය….

Mohamed Dilsad

නැදුන්ගමුවේ රාජා හස්තියා වෙනුවෙන් මුද්දරයක් සහ මුල්දින කවරයක්

Mohamed Dilsad

Leave a Comment