ප්‍රමුඛ පුවත 1

බ්ලුමැන්ඩල් කුණු කන්දේ ගින්නට හේතුව සොයයි

(UTV| කොළඹ) – බ්ලූමැන්ඩල් කුණු කන්දේ ඇති වූ ගින්නට හේතුව සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බව රජය පවසයි.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා සඳහන් කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය, යුධ හමුදාව සහ පොලීසියේ නිලධාරීන්ගෙන් සමන්විත පර්යේෂණ කණ්ඩායමක් මෙම පරීක්‍ෂණ පවත්වන් බවයි.

මෙම කුණු කන්ද ආශ්‍රිත ප්‍රදේශයට මෙ වන විට කසළ බැහැර කිරීමක් සිදු නොකරයි.

නමුත් අදාළ බිම් කොටස ශ්‍රී ලංකා රේගුවේ ගුදම් පහසුකම් පවත්වාගෙන යාමේ පරිශ්‍රයක් ඉදිකිරීම සඳහා ලබා දීමට සැලසුම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඥානසාරස හිමියන් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

Mohamed Dilsad

බුර්කාව තහනම් කෙරෙන පනත් කෙටුම්පත් කැබිනට්ටුවට

Mohamed Dilsad

ජනාධිපති යළිත් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment