ප්‍රමුඛ පුවත 1

වව්නියාව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ

(UTV|වව්නියාව) – වව්නියාව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම සභාපති, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු මැති ඇමතිතුමන්ලා රැසකගේ ප්‍රධානත්වයෙන් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී 03දා පැවැත්විණ.

වව්නියාව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීම සහ නව සංවර්ධන ව්‍යාපෘති මෙන්ම ජනතාවට බලපාන පොදු ගැටලු පිළිබඳව කමිටුවේ අවධානය යොමු විය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හේකිත්තේ වෙඩි තැබීම ගැන හොයන්න කණ්ඩායම් 4ක්

Mohamed Dilsad

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

අග්නිදිග විශ්ව විද්‍යාලයට නිසි බලධරයෙකු පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment