ප්‍රමුඛ පුවත 1

ඒකාබද්ධ විපක්ෂ ඉන්දීය සංචාරය ප්‍රතික්ෂේප කරයි

( UTV|කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ඉන්දීය සංචාරයක් සදහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කර තිබේ.

කතානායක කරු ජයසූරිය මහතා විසින් මෙම ආරාධනය සිදුකර ඇත.

කතානායකවරයා විසින් සිදුකර ඇති ආරාධනය ප්‍රතික්ෂේප කරමින් ලිඛිතව ඒ පිළිබදව කතානායකවරයා දැනුවත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට විපක්ෂයේ අයිතිවාසිකම් ලබානොදීමට විරෝධය පල කරමින් මෙම ආරාධනය ප්‍රතික්ෂේප කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැගසින් බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විනය පියවර ගැන මධ්‍යම කාරක සභාවේදී තීරණයක්

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ට ජනපති දුන් පොරොන්දුව

Mohamed Dilsad

Leave a Comment