ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

වී කිලෝවකට රු50ක සහතික මිලක් ඉල්ලයි

(UTV| කොළඹ) – වී අස්වැන්න නෙලීම මේ දිනවල ආරම්භ කොට තිබෙන බවත් එමෙන්ම වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබා දෙන ලෙසටත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කරයි.

දඹුල්ලේ මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් ටි . බී. සරත් මහතා මේ බව පැවසීය.

වී මිල විශාල වශයෙන් පහත වැටී තිබුනද සහල් නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන් සහල් කිලෝවක් ජනතාවට අලෙවි කරනු ලබන්නේ රුපියල් සීයකට බව සරත් මහතා පෙන්වාදුන්නේය.

මේ හේතුව නිෂ්පාදන වියදම වැඩි වීම නිසා වී කිලෝවක  සහතික මිල රුපියල් 50 බවට පත් කළ යුතු යැයි හෙතෙම සඳහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුද්ගලයින් 25,000ක් තවදුරටත් සහන කඳවුරුවල: මියගිය පිරිස 214 දක්වා ඉහලට

Mohamed Dilsad

ඩෙංගු බෝ වීමේ අවධානම ඉහලට.

Mohamed Dilsad

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනපති අගමැති සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment