ප්‍රමුඛ පුවත 1

බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරය ගිනි ගනී

(UTV|බ්‍රසීලය) – බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ හී පිහිටි පැරණිතම ජාතික කෞතුකාගාරයේ ගින්නක් හට ගනී.

ගින්නෙන් එම සම්පූර්ණ ගොඩනැගිල්ල විනාශ වී තිබේ.

ගින්න නීවීමට ගිනි නිවීමේ භටයින් මහත් පරිශ්‍රමයක් දරා ඇත.

කෞතුකාගාරය තුළ බ්‍රසීලයට මෙන්ම ඊජිප්තු පුරාවස්තු ඇතුළු අනෙකුත් රටවලට ද අදාළ දේ දහස් ගණනක් තැන්පත් කර තිබුණු බව වාර්තාවේ.

ඉතා වැදගත් ඩයිනසෝර සැකිලි මෙන්ම වසර 12,000ක් පැරණි කාන්තාවකගේ අස්ථි ද එහි තිබූ බව විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ව්‍යාපාරිකයෙකු පැහැරගෙන යමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් සිව් දෙනෙකුගේ ආරක්ෂාව දැඩි කරයි

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් මිය ගිය ගණන 15 දක්වා වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment