ගොසිප්

අකිලට ආසියානු කුසලානය අහිමි වුණේ ඇයි?

(UTV| කොළඹ) -අබාධ තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ විමට නියමීත අසියානු කුසලාන තරගාවලියේ පළමු තරග කිහිපයක් බොහෝ දුරට අහිමී වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

අසියානු කුසලානය සඳහා වු ශ්‍රී ලංකා සංචිතයට නම් කරන සිටින අකිල ධනංජය සිය පළමු දරුවාගේ උපත සැප්තැම්බර් 15 – 17 අතර දිනකදි සිදුවිමට නියමීත බැවින් මෙසේ පළමු තරග අහිමී වනු ඇති බවත් පැවසේ (නිවැරදි කිරිම).

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ දිනය ගැන මහින්ද දේශප්‍රිය කියන කතාව

Mohamed Dilsad

බෝල්රූම් ඩාන්ස් තහනම් වෙයි

Mohamed Dilsad

ඩයනාගේ ප්‍රකාශය සමස්ත කාන්තා පරපුරටම නිගාවක් – ඕමල්පේ සෝභිත හිමි

Mohamed Dilsad

Leave a Comment