ප්‍රමුඛ පුවත 1

බිම්ස්ටෙක් සමුළුවේ සභාපතිත්වය ජනපතිට

(UTV |නේපාලය) – ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් නියෝජනය කරන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට පිරිනැමේ .

ඒ, අද (31)  නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 04වන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ සමාප්තිය සටහන් කරමිනි.

රටවල් 07ක් බිම්ස්ටෙක් සමුළුව නියෝජනය කරන අතර ශී‍්‍ර ලංකාව හැරනු විට අනෙකුත් සාමාජික රටවල් වන්නේ ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, මියන්මාරය, භූතානය සහ නේපාලයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනතාවට සෙත සැලසෙන කර්මාන්තපුරයක් හම්බන්තොටට

Mohamed Dilsad

කොළඹ-කටුනායක අධිවේගී පිවිසුම වැසේ

Mohamed Dilsad

කොළඹට පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා තවදුරටත් .

Mohamed Dilsad

Leave a Comment