ප්‍රමුඛ පුවත 1

පාසල් 37 ක තෙවන වාරය ආරම්භ කිරිම 06 වැනිදා

(UTV| කොළඹ) – අ.පො.ස උසස් පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගන්නා පාසල් 37 ක් තෙවන පාසල් වාරය සඳහා සැප්තැම්බර් 06 වනදා විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේනදනයක් නිකුත් කරමීන් පවසයි.

අනෙකුත් සෙසු සියලුම පාසල් තෙවන පාසල් වාරය සඳහා ආරම්භ වන්නේ 2018 සැප්තැම්බර් මස 03 වැනිදාය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/08/School_List.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අකුණු සැරට පිය පුතු දෙදෙනා බිලි

Mohamed Dilsad

ඩොලරය තවත් නගී

Mohamed Dilsad

කුඩු රොෂාන් ඝාතනයට සම්බන්ද තිදෙනෙකු රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment