විදෙස්

එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති මිය යයි

(උදයම්,රුසියාව)  – නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ රුසියානු තානාපති විටාලි චර්කින් මිය යයි.
හදිසියේ ඇති වූ  රෝගී තත්වයක් නිසා ඔහු මිය ගිය බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.
ප්‍රවීනතම රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන චර්කින් ජගත් සංවිධානයේ දී ඇමරිකානු චෝදනාවලට දැඩි ප්‍රතිචාර දැක්වූ පුද්ගලයෙකි.

මේ වන විට මැදපෙරදිග අත්ව ඇති ඉරණමට ඇමරිකාව ඍජුවම වගකිව යුතු බවට ඔහු එහිදී චෝදනා කළේය.

Related posts

කැලිෆෝනියාවේ ලැව් ගින්නකින් අක්කර 10,000ක් විනාශයි

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ශ්‍රී ලංකාව ට අලුත් පත් කිරීමක්

Editor O

ජංගම දුරකථනයක් පිපිරීයාමෙන් තරුණියක් මරුට

Mohamed Dilsad

Leave a Comment