ප්‍රමුඛ පුවත 1

බ්‍රිගේඩ්‍රියර්වරුන් 5 දෙනෙකුට සහ ලුතිනන් කර්නල්වරුන් 25කට උසස් වීම්

(UTV| කොළඹ) – බ්‍රිගේඩ්‍රියර්වරුන් 5 දෙනෙකු සහ ලුතිනන් කර්නල්වරුන් 25 දෙනෙකුට උසස් වීම් ලබා දෙයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම උසස්වීම් ලබාදී තිබේ.

ඒ අනුව බ්‍රිගේඩියර්වරුන් 5 දෙනා මේජර් ජනරාල් නිලයටත්, ලුතිනන් කර්නල්වරුන්, කර්නල් නිලයටත් උසස් කර ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.

උසස් වීම් ලැබූ බ්‍රිගේඩියර්වරුන් අතර යුද්ධයේදී ආබාධිත වූ බ්‍රිගේඩියර්වරුන් 4 දෙනෙකු ද වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ දුරකතන අංක

Mohamed Dilsad

හිටපු ඇමති රිෂාඩ්ගේ රථ පෙළකට ප්‍රහාරයක්

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment