ප්‍රමුඛ පුවත 1

පළාත් සභා සීමානිර්ණ වාර්තාව ගැන පංචපුද්ගල කමිටුවක්

(UTV| කොළඹ) – කථානායක කරු ජයසූරිය මහතා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පංච පුද්ගල කමිටුව පත්කර තිබේ.

2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනතේ 4 (12) වගන්තියට අනුකූලව මෙම පත් කිරිම් සිදු කළ බව කථානායක කාර්යාලය පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා , පෙරියසාමි මුතුලිංගම් මහතා, මහාචාර්ය බාලසුන්දරම් පිල්ලේ මහතා, ආචාර්ය ඒ.එස්.එම්.නවුෆල් මහතා, යන මහත්වරුන්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි

Mohamed Dilsad

පුද්ගල මරණයක් සඳහා අලාභ අයකර ගැනීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට…

Mohamed Dilsad

ඉදිරි දින දෙක තුල වැසි වර්ධනයක්..

Mohamed Dilsad

Leave a Comment