ක්‍රීඩා

මැතිව්ස් යළි දිවයිනට

(UTV| කොළඹ) – අබාධ තත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිම සඳහා ඔස්ට්‍රේලියා බලා ගිය ශ්‍රී ලංකා එක්දින හා විස්සයි – 20 නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රතිකාර ලබා යළි දිවයිනට පැමීණි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ඇන්ජලෝ මැතිව්ස් මෙම අබාධ තත්වය හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විස්සයි – 20 ක්‍රිකට් තරගාවලිය සඳහාද සහභාගි නොවිය.

ඔහු මහනුවර කණ්ඩායමේ නායකත්වයටද පත්කර තිබුණී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක තරගය අද

Mohamed Dilsad

ඩේව්න් බ්‍රාවෝ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනිමට සුදානම්

Mohamed Dilsad

නිදහස් කුසලානයේ පළමු ජය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment