ප්‍රමුඛ පුවත 1

සංචාරක වීසා වලින් දිනකට මැද පෙරදිග යන ශ්‍රී ලාංකික කාන්තාවන්

(UTV| කොළඹ) – දෛනිකව මෙරට කාන්තාවන් සිය දෙනෙකු සංචාරක වීසා ලබාගෙන මැදපෙරදිග රැකියා සඳහා පිටත්ව යන බව හෙළි වෙයි.

ඉන් බහුතරයක් වයස අවුරුදු 5 ට අඩු දරුවන් සිටින මව්වරුන් බව විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේය.

වයස අවුරුදු 5 ට අඩු දරුවන් සිටින කාන්තාවන් විදෙස් රටවලට යැවීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් ද පත්කර ඇති අතර එම කමිටු වාර්තාව ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“අඹ සුජී” පොලිස් අත්අඩංගුවට..

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි පෙත්සමක්

Mohamed Dilsad

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳ පක්ෂ නායකයින් අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment