ප්‍රමුඛ පුවත 1

වයස 18ට වැඩි ස්ථිර ලිපිනයක් නොමැති අයටත් ඡන්ද අයිතිය

(UTV| කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් වයස අවුරුදු 18 ට වැඩි, එහෙත් ස්ථිර ලිපිනයක් නොමැති සියලු දෙනාට ඡන්ද අයිතිය ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව සදහන් කරයි.

එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවේදී විදුලි කණු යට ජීවත් වන ජනතාවට අදාළ විදුලි කණුවේ අංකයට ඡන්ද අයිතිය ලබාදී තිබෙන බවත් එහෙත් ලංකාව තුළ විදුලි කණු යට විශාල පිරිසක් ජිවත් නොවන බවත්, කෙසේ හෝ ස්ථිර ලිපිනයක් නොමැති ජනතාවට ඡන්ද අයිතිය ලබාදීම සඳහා ඉදිරි මාස 02 තුළ වැඩපිළිවෙලක් සකස් කරන බවත්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනයෙන් ආනයනය කල සුඛෝපභෝගි බස් රථ කිහිපයක් අගමැතිගෙන් ලංගමට

Mohamed Dilsad

මුස්ලිම් මන්ත්‍රිවරුන් දෙදෙනෙක් අමාත්‍යධුරවල දිවුරුම් දෙයි

Mohamed Dilsad

සාහිත්‍යධරයකු මෙන්ම ප්‍රවීණ පත්‍රකලාවේදියෙකු වූ සුනිල් මිහිදුකුල මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment