ප්‍රමුඛ පුවත 1

බෝතල් කළ පානීය ජලය සම්බන්ධයෙන්

(UTV| කොළඹ) – මේ දිනවල වෙළෙඳපොළේ ඇති බෝතල් කළ පානීය ජලය භාවිතයේදී විමසි‍ලිමත් විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවට උපදෙස් ලබා දෙයි.

විශේෂයන් පාසල් නිවාඩු කාලයේ විනෝද චාරිකා යාමේදී නිවසින් ජලය ගෙනයාම වඩාත් සුදුසු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දෙති.

ඇතැම් බෝතල් වල ඇති ජලය සෞඛ්‍යාරක්‍ෂිත නොමැති ස්ථාන වලින් ලබා ගන්නා බවට තොරතුරු ලැබී ඇත.

දුර ගමන් සේවා බස් රථ නැවතුම්වල පවතින ආපනශාලා පරීක්ෂාව වැඩිකර ඇති බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික යසස් මුදලිගේ මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තාක්ෂණයෙන් ත්‍රස්තවාදය නිර්මාණය කරන්න ඉඩනොදිය යුතුයි – ඇමති වජිර කියයි

Mohamed Dilsad

ඩොලරය අදත් නගී

Mohamed Dilsad

අමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීමකින් ලාංකිකයෙක් මියයයි

Mohamed Dilsad

Leave a Comment