ප්‍රමුඛ පුවත 1

පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ

(UTV| කොළඹ) – පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ යටතේ විවිධ අයකිරීම් 53 ක මිල නියාමනය කරන බව එහි සඳහන් වෙයි.

මිල නියාමනය කිරීමේ අවසන් ලැයිස්තුව කඩිනමින් ලබා දෙන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දී ඇති බවත් වාර්තාව ලැබුණු පසු මිල නියාමනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

සැත්කම්, රසායනාගාර පරීක්ෂණ, දරු ප්‍රසූත ඇතුලු විවිධ අයකිරීම් මෙහිදී නියාමය කරන බවද එම නිවේදනය මගින් අවධාරණය කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ කමීටු වාර්තාව ජනපතිට

Mohamed Dilsad

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ

Mohamed Dilsad

ධීවර කටයුතු වලට යන අයට අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment