ප්‍රමුඛ පුවත 1

එජාපය හා ඒකාබද්ධය සීමා නිර්ණයට විරුද්ධව ඡන්දය දෙයි

(UTV| කොළඹ) –  හෙට (24) දිනයේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමීත පළාත් සභා සීමා නිර්ණය කමීටු වාර්තාවට විරුද්ධව ඡන්දය භාවිත කිරිමට එක්සත් ජාතික පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

අද (23) පෙරවරුවේ රැස්වු එම පක්ෂ වලට අදාළ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්විමේදි මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම පළාත් සභා නිර්ණය කමීටු වාර්තාව සම්මත වීමට නම් පාර්ලිමේන්තුවේ නොපැමීණි මන්ත්‍රීවරු ඇතුළුව 3/2 ක බහුතරයකින් සම්මත විය යුතුය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාලක සිල්වා අදත් CIDය හමුවට

Mohamed Dilsad

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

වතුකර ජනතාවගේ සියළු ඡන්ද සජිත්ටයි – වඩිවේල් සුරේෂ් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment