ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

බඩඉරිඟු සඳහාත් සහතික මිලක්

(UTV| කොළඹ) – බඩඉරිඟු සඳහා රුපියල් 40ක සහතික මිලක් ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වෙයි.

ඒ දේශිය බඩඉරිගු ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිවයි.

මේ  සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ(20)පැවති අතර එහිදි රුපියල් 40ක සහතික මිලක් බඩඉරිගු සඳහා පැනවීමට යෝජනා වී ඇත.

ඊට අදාළ කැබිනට් පත්‍රකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ වැඩපිළිවෙලට ජනතා ප්‍රසාදය [VIDEO]

Mohamed Dilsad

මහ මැතිවරණයේ වියදම මිලියන 7000 කට ආසන්නයි

Mohamed Dilsad

ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ කටයුතු ජනපති අධීක්ෂණය කරයි

Mohamed Dilsad

Leave a Comment