ප්‍රමුඛ පුවත 1

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ 8ක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට

(UTV|මහනුවර) – සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන් තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසිනි.

ඔවුන් අද අලුයම මහනුවර ,පුෂ්පදාන මාවතේ බහිරවකන්ද ආසන්නයේදී අත්තඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී ගිනි අවි 5ක් සහ කඩු 5ක් ,උණ්ඩ 16 ක් හෙරෝයින් සහ ගංජා ද සිය භාරයට ගත් බව පොලිසිය පවසයි.

මෙහිදී මහනුවරට මහ පරිමාණයෙන් ගංජා සපයන ප්‍රධාන සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 30, 45 යන වයස්වල පසුවන ය බවද අනාවරණයවී ඇත.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාර්ලිමේන්තු ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට සිදුවන දේ…

Mohamed Dilsad

කටුපොල් වගාව පිලිබඳ රොමේෂ් කරුණු දක්වයි [VIDEO]

Mohamed Dilsad

ලෝක ආහාර දින සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment