ක්‍රීඩා

ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් කේවල තරඟ කීපයක් අද

(UTV|ඉන්දුනීසියාව) – ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් කේවල කාන්තා සහ පිරිමි ඉසව්වේ දෙවන වටය සඳහා අනීකා සෙනෙවිරත්න සහ තිවංක ශමාල් අද (20) තරඟ වැදීමට නියමිතය.

අනීකා සෙනෙවිරත්න ඊයේ (19) පැවති කාන්තා ටෙනිස් කේවල ඉසව්වේ මූලික වටය ජයගත්තාය.

ඒ මොංගෝලියානු ක්‍රීඩිකාව 2ට බිංදුවක් ලෙස පරාජයට පත් කරමිනි.

එම ඉසව්වේ මූලික වටයේ පිරිමි තරඟය තිවංක ශමාල් ජයගනු ලැබුවේ මාලදිවයින් ක්‍රීඩකයා 2ට 0ක් ලෙස පරාජය පත් කරමිනි.

මේ අතර  සමාරම්භක උත්සවයේ දී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ ගෞරවය දිනා ගත් දිනූෂා ගෝමස් සහභාගී වන කිලෝග්‍රෑම් 48 බර පන්තියේ බර එසවීමේ තරගය ද, හෙට (20) පැවැත්වෙන ශ්‍රී ලංකාවට වැදගත් තරග ඉසව්වකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

බිනුර හදිසියේ ගත් තීරණය මෙන්න

Mohamed Dilsad

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලියේදී තරග පාවාදීමක් : පරීක්ෂණයක් පවත්වන ලෙස ICC යෙන් ඉල්ලයි

Mohamed Dilsad

ඔලිම්පික් සදහා ශ්‍රි ලංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන් 9 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment