විදෙස්

කේරළයේ ගංවතුරින් ලක්ෂ 8ක් අවතැන් වෙයි

(UTV|ඉන්දියාව) – ඉන්දීයාවේ කේරල ප්‍රාන්තයට බලපෑ ඇති ගංවතුර හේතුවෙන් 8 ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව ඉන්දීය වාර්තා පවසයි.

ගංවතුරෙන් කේරලයේ යටිතල පහසුකම්වලට සිදුවු හානිය අමෙරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්න බවයි.

මේ වනවිට වර්ෂාව පහව ගොස් ඇති අතර ගංවතුරට හසුවූ බොහෝ පිරිසක් තවමත් අතරමංව සිටින බව වාර්තාවේ.

ගංවතුරෙන් අවතැන්වූවන් 6 ලක්ෂයක පමණ පිරිසක් මේ වනවිට තාවකාලික රැඳවුම් කඳවුරුවල රඳවා සිටිති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දිවුරුම් දී පළමු දින 100 තුළ කොවිඞ් එන්නත් මිලියන 100 ක්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු රජය මෝරුන් විනාශ කිරිමට සැරසෙයි

Mohamed Dilsad

ප්‍රාන්ත මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන්

Mohamed Dilsad

Leave a Comment