ප්‍රමුඛ පුවත 1

වස බී දැරියක් මරුට

(UTV| කොළඹ) – අඟුණකොලපැලැස්ස, කරගහවල ප්‍රදේශයේ 11 හැවිරිදි දැරියක් වස පානය කර ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඊයේ පස්වරුවේ මෙම සිදුවීම පොලිසියට වාර්තාවී ඇත.

මෙම දැරිය අගුණකොලපැලැස්ස දිසා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

සිදුකල මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ දැරිය වස පානය  කිරීම හේතුවෙන් මිය ගොස් ඇති බවයි.

දේහය තංගල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොළොන්නරුවට ජල කප්පාදුවක්

Mohamed Dilsad

පාඨලී අත්අඩංගුවට ගැනීම පිළිබඳ වාර්තාවක්

Mohamed Dilsad

කිසිදිනක මුල අමතක නොකරන බව ඇමති සජිත් කියයි

Mohamed Dilsad

Leave a Comment