ප්‍රමුඛ පුවත 1

පාඨලී අත්අඩංගුවට ගැනීම පිළිබඳ වාර්තාවක්

(UTV | කොළඹ) – පොලිස් කොමිසම පවසන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස හෙට (23) වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිත වේ.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පොලිස් කොමිසම වෙත සිකුරාදා ඉදිරිපත් කළ ලිපියකට අනුව එම ක්‍රියාමාර්ගය ගන්නා බව වාර්තා වේ.

පොලිස් අපරාධ කොට්ඨාශය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු සාම්ප්‍රදායික ක්‍රමවේදය අනුගමනය කර නොමැති බවට අදාළ ලිපියෙන් කරුණු දක්වා තිබේ.

ඒ අනුව පොලිස් කොමිසමේ ස්ථාවරය දැක්වීමට පෙර වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඒ පිළිබද වාර්තාවක් කැදවන බවයි පොලිස් කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට හිටපු ඇමති රිෂාඩ් සම්බන්ධ නොමැති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තේරීම් කාරක සභාවට කියයි

Mohamed Dilsad

මහනුවර කෝටිපති ව්‍යාපාරිකයෙකු කේරල ගංජා සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

මන්නාරම ප්‍රධාන බස්නැවතුම්පොළ ඇමති රිෂාර්ඩ්ගේ නිරීක්‍ෂණයට

Mohamed Dilsad

Leave a Comment