ප්‍රමුඛ පුවත 1

යාල උද්‍යානයේ කොටසක් වැසේ

(UTV|හම්බන්තොට ) – යාල ජාතික වනෝද්‍යානයේ කලාපයක් මාස දෙකක කාලයක් වසා තබන බව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සංචාරක නිවාස අලුත්වැඩියා කිරීමට හා සතුන්ගේ නිදහස උදෙසා මෙමෙ පියවර ගෙන තිබේ.

ඒ අනුව සැප්තැම්බර් පළමු වන දා සිට ඔක්තෝම්බර් 31 වන දා දක්වා කාලය තුළ ජාතික වනෝද්‍යානයේ කලාප අංක 01 වසා තැබීමට පියවර ගනු ලැබේ.

අනෙකුත් කලාප සචාරකයින් සඳහා විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වසා දැමුණු අංක 01 සංචාරකයන් සඳහා නැවත නොවැම්බර් පළමු වන දා සිට යළි විවෘත කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අද විශේෂ පක්ෂ නායක රැස්විමක්

Mohamed Dilsad

ඇන්ජලීන් ගුණතිලක මහත්මීයගේ අවසක් කටයුතු ලබන අගහරුවාදා සිදු කෙරේ

Mohamed Dilsad

රුපියලේ අගය තවත් පහළට

Mohamed Dilsad

Leave a Comment