ප්‍රමුඛ පුවත 1

දුම්රිය ගාස්තු සංශෝධනයක් ළඟදීම

(UTV| කොළඹ) – දුම්රිය ගාස්තු 15% කින් සංශෝධනය කිරීමට නියමිතව තිබේ.

ඊට අදාල ගැසට් නිවේදනය සකස් කර අමාත්‍යංශය වෙත යොමුකර ඇති බව දුම්රිය වාණිජ අධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ මහතා පවසයි.

මේ අතර දුම්රිය සේවකයින් පසුගිය දින 4 පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් මිලියන 64 ක ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමිවී ඇතැයි ද ඔහු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කෙරේ

Mohamed Dilsad

නාදුනන මළ සිරුරක් සොයා ගැනේ

Mohamed Dilsad

ඩුබායිහි අත්අඩංගුවට ගත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබල සාමාජිකයන් 5දෙනෙක් දිවයිනට.

Mohamed Dilsad

Leave a Comment