ප්‍රමුඛ පුවත 1

සාපරාධී කාරණා පිළිබඳ සංශෝධන කෙටුම්පත අද විවාදයට.

(UTV| කොළඹ) – සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීම පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත අද (08) දිනයේ විවාදයට ගැනීමට නියමිතය.

අදාළ පනත සම්මත කරගැනීම ඊයේ (07) සිදුකිරීමට නියමිතව තිබුණද එය අද (08) දිනයට ට කල් දැමීමට පාර්ලිමේන්තුව තීරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි

Mohamed Dilsad

හිටපු අගවිනිසුරුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසී.

Mohamed Dilsad

Leave a Comment