ප්‍රමුඛ පුවත 1

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්.ප්‍රේමරත්න සහ ප්‍රවීන රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න මහතා අභවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ අද (08) අළුයම කොළඹ ජාතික රෝහලේදීය.

මියයන විට 75 වන වියේ පසු විය.

අමකර කුරවි සරින්, මිහිලියගේ තුණු සපුව පුරා, ඈත චන්දන හිමේ ආදී ගීත රැසක් මොහු විසින් ගායනා කර ඇති අතර සිනමා නිර්මාණ 12කට පමණ මොහු පසුබිම් ගායනයෙන් සහය වී ඇත.

මේ අතර, ප්‍රවීන රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න මහතාද අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 71 වන වියේ පසුවිය.

බැද්දෙගෙදර, නිරානන්දය සහ ධවල රාත්‍රිය ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවකට ඔහු සිය රංගන දායකත්වය ලබාදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ශ්‍රීලනිපය සුරක්ෂිත වීමට නම් සජිත් ජයග්‍රහණය කළ යුතුයි

Mohamed Dilsad

උතුරු නැගෙනහිර කඩිනම් සංවර්ධනය ජනපති අධීක්ෂණයෙන්

Mohamed Dilsad

Leave a Comment