ප්‍රමුඛ පුවත 1

අල්හිලල් ජුම්මා පල්ලිය ජනතා අයිතියට

(UTV|පොළොන්නරුව) – “පිබිදෙන පොළොන්නරුව වැඩසටහනට” සමගාමීව දියත් කෙරෙණ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ඉදිකෙරුණ, අල්හිලල් ජුම්මා පල්ලිය ජනතා අයිතියට පත් කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් ඇතුළු මැති ඇමතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් 03දා සිදු කෙරෙණි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/08/Minister-@-Polonnaruwa-02-UTV-news.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වත්මන් ආරක්‍ෂක සූදානම පිළිබඳව යුද්ධ හමුදාවේ පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

ජනපති,අගමැති,විපක්‍ෂ නායක අතර අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ප්‍රවීන සූපවේදීනී ශාන්තා මායාදුන්නේගේ සහ දියණියගේ අවසන් කටයුතු අද.

Mohamed Dilsad

Leave a Comment